පුවත්පත් අඹර බබළවන සිරි රණසිංහයන්ට උපහාර…

162

කෘතහස්ත පුවත්පත් කතුවර ලංකාදීප ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාට උපහාර පිදුම් උළෙලක් ඊයේ (20 දා) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී සී/ස විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා සිරි රණසිංහ මහතාට සුබ පැතූ අයුරු සහ සී/ස උපාලි පුවත්පත් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා ද සුබ පැතීමට එක්ව සිටි අයුරු.

ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment