පොට්ට නවුෆර්ට කොරෝනා…. තවත් රැඳවියන් 180 කට අසාදිතයි

128

කොළඹ හිටපු මහ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගත වී සිටින ප‍්‍රධාන පෙළේ පාතාල නායකයකු වු මොහොමඩ් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොරෝනා වැළඳීම හේතුවෙන් කොළඹ බන්ධනාගාර රෝහලේ දැන් ප‍්‍රතිකාර ලබමින් සිටියි.

 මේ හැර පොට්ට නවුෆර් තවත් රෝගාබාධාවලින් ද පෙළෙන්නෙකි.

 මේ අතර කොරෝනා වැළඳීම හේතුවෙන් බන්ධනාගාරගත වී සිටින රැුඳවියන් 180 දෙනකු වෙනත් බන්ධනාගාරවල ප‍්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ පැවසීය. මෙම රෝහල්වලට දැඩි රැකවරණය යොදා ඇත.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment