පොලිස් එස්එස්පීලා 12 කට මාරුවීම්

730

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු හා පොලිස් අධිකාරීවරයෙකු ජාතික පොලිස් කොමිසම මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.

එසේ ස්ථාන මාරුවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන්නේ ඊ. එම්. ජී. ජේ. සේරම්, අයි. ඩබ්ලිව්. ජී. ආර්. කන්දෙවත්ත, ජේ. ඒ. චන්ද්‍රසේන, ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. සී ප්‍රේමසිරි, එම්. එන්. එස් මෙන්ඩිස්, සී. එම්. එන් ටී. කුමාර, ඩී. එස්. වික්‍රමසිංහ යන මහත්වරුන්.

මීට අමතරව වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන අයි. යූ. කේ. ලොකුහෙට්ටි, සී. ඩබ්ලිව්. වික්‍රමසේකර, කේ. එම්. ඒ. පෙරේරා, කේ. බී. වනතුංග යන මහත්වරුන් ද ස්ථාන මාරුවීම් ලැබ ඇත. එසේම පොලිස් අධිකාරී ජේ. එම්. එම්. එන් ජයපත්ම මහතාද ස්ථාන මාරුවීම් ලැබ ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment