පොලිස් ලොක්කෝ 11ක් සේවය නිම කරති – එස්.ඩී.අයි.ජී. 2ක් ඩී.අයි.ජී. 2ක්

233

පොලිසියේ ඉහළ නිලතල දැරූ 11 දෙනකු පෙරේදා (31 දා) පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ද වෙති. පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එෆ්. යූ. ප්‍රනාන්දු යන මහත්වරුද එම නිලධාරීන් අතර වෙති.
නෝමන් පළිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment