DFCC බැංකුව ප්‍රතිලාභ රැසක් සහිත Pinnacle MasterCard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දෙයි

36

DFCC බැංකුව DFCC Pinnacle ගනුදෙනු කරුවන් වෙනුවෙන් Pinnacle MasterCard නමින් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේය.

DFCC Pinnacle යනු සුවිශේෂී සමාජිකත්ව ක්‍රමවේදයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉහළ තලයේ බැංකු සේවා සම්ප්‍රදායේ පෙරළිකාරී වෙනසක් සිදුකළ හඳුන්වාදීමක් ලෙස සැලකේ.

DFCC Pinnacle MasterCard කාඩ්පත හඳුන්වා දීම නිමිත්තෙන් විශේෂ උත්සවයක්ද පැවැත්වුණු අතර, එහිදී කාඩ්පත හඳුන්වා දෙන ලද්දේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා විසිනි. DFCC බැංකුවේ ප්‍රධාන පෙළේ නිලධාරීන්, ඉහළ තලයේ ගනුදෙනුකරුවන් සහ තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment