පෞද්ගලික සමාගමේ ගුවන් මෙහෙයුම් අත්හිටුවයි

209

ඊයේ අනතුරට පත් ගුවන් යානාය අයත් ගුවන්  සමාගමේ සියලූම ගුවන් යානා මෙහෙයුම් යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

දින හයක කාලයක් තුළ එම පෞද්ගලික ගුවන් සමාගමට අයත් සැහැල්ලූ ගුවන් යානා දෙකක් අනතුරට පත්වීම නිසා මෙම පියවර ගෙන ඇත.

ශිරාන් රණසිංහ සහ ගුවන්තොටුපොළ ටී.කේ ජී කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment