බ්‍රිතාන්‍යයේ රිය අනතුරකින් ශ්‍රී ලංකාවේ තරුණයෙක් මරුට

143

මහා බ්‍රිතාන්‍යයේ නොටින්හැම් ට්‍රනේට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඉකුත් අගෝස්තු මාසයේ බ්‍රිතාන්‍යයට ගොස් සිටි ඕෂධ ජයසුන්දර නමැති 31 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු පෙරේදා (13 දා) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් මිය ගොස් ඇත. ඔහු නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment