බාල බෙහෙත් ගෙන්වීම ගැන සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක් ගනී

153

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලෝබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඊයේ (06 වැනිදා) ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment