බැසිල් – කබ්රාල් ඉවත් වනු ….! –  මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

448

ශී‍්‍ර ලංකා ආර්ථිකය අගාධයකට ගෙන ගිය මුදල් ඇමැතිවරයාට හා ශී‍්‍ර ලංකා මහා බැංකුවේ අධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන ගණනාවක් ඊයේ (30 දා) දහවල් කොළඹ ශී‍්‍ර ලංකා මහ බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. සුරකිමු ශී‍්‍ර ලංකා සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි හා සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි ප‍්‍රමුඛ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. මීට අදාළ විරෝධතා පෙත්සමක් මහා බැංකු අධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ආනන්ද සාගර හිමි ඇතුළු පිරිස පිටතට පිවිසි අයුරු.

 ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment