බෝතල් සහ කෑන්වලට තෙල් දීම නවතී

144


බෝතල් සහ කෑන්වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත.

එසේ කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන අතර අදාල තීරණය සංස්ථාව විසින් පොලිසියටද දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment