විදුල් බිලත් නැංවීමට යෝජනා

140

විදුල් ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බල අමාත්‍යංශය වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.
ඒකක 30ත් 60ත් අතර ප‍්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන ලෙස මෙහිදී යෝජනා වී තිබේ.
අදාල යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලය වෙත භාරදීමට නියමිත බව එම අමාත්‍යංශ ප‍්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment