මඩකලපුව වන සත්ව නියාමක වන අලි පහරින් ජීවිතක්ෂයට

68

මඩකලපුව වල්ලාවලි ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් වනජීවි නිලධාරියෙකු මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වන සත්ව නියාමක නිලධාරියෙක් වන ශ්‍රී ධරන් නම් අයෙකි.

පහර කෑ නිලධාරියා වන්චිකුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපු මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
කන්තලේ ඩබ් එම් වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment