මරදගහමුල කඩසාප්පු සතියක් වසයි

383


කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හෙට(16දා) රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ සිය වෙළෙඳුන් එක්වී මෙම පියවර ගෙන ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment