මහනුවර ඇසළ පෙරහැරේ අලින්ට පලතුරු කිලෝ 5000 ක්

98

මහනුවර ඇසළ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන්ට ආහාර සඳහා අන්නාසි හා තවත් පලතුරු වර්ග කිලෝ ග්‍රෑම් 5000 කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලබන්නේ මහනුවර වෙළෙඳ ව්‍යාපාරික ඩබ්. එන්. බන්දුල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයයි. වසර 17ක කාලයක සිට ඔහු මෙම පලතුරු පිරිනැමීම සිදු කරයි.

ඡායාරූප – එස්. ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment