මහ බැංකුවෙන් නිවේදනයක්

175


මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවලින් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී සිටී.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ වෙහෙස වී උපයා ගත් ධනය අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

ඊට අමතරව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment