මහ බැංකු නිල සංචිත වැඩිවෙයි

608


මෙතෙක් කලක් දිගින් දිගටම අඩු වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2022 මැයි මාසය අවසානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1920 ක් දක්වා සියයට 6 කින් වර්ධනය වී ඇත.
මෙය 2022 අප්‍රේල් මාසය අවසානයේ දී සටහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1812 හා සැසදීමේදී විදේශ සංචිතවල සුළු වර්ධනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment