මුදල් කොමිසමට නව තිදෙනෙක් – සභාපති සුමිත් අබේසිංහ

131

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් කොමිෂන් සභාවට නව සාමාජිකයන් තිදෙනකු පත්කර ඇත.

ඒ අනුව මුදල් කොමිසමේ සභාපතිවරයා ලෙස සුමිත් අබේසිංහ මහතා පත්කර ඇති අතර තුවාන් නලින් සහ මායන් වාමදේවන් යන මහත්වරුන් නව සාමාජිකයන් දෙදෙනකු වශයෙන් ද පත්කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ පත්කිරීම් සිදුකර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment