මුරුගසන් ස්වාධීන රූපවාහිනියෙන්

145

ඩබ්ලිව්. ජයසිරිගේ අධ්‍යක්‍ෂණයක්…

ඩබ්ලිව්. ජයසිරි අධ්‍යක්ෂණය කරනු ලබන මුරුගසං ටෙලිනාට්‍ය සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය කෙරේ.

මේ සඳහා රංගනයෙන් ලක්ෂ්මන් මෙන්ඩිස්, පූජන දන්දෙණිය, කැලුම් ගම්ලත්, ආලෝක සම්පත්, පාලිත අබේරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පිටපත විමල් කැටපෙආරච්චි ගෙනි. නිෂ්පාදනය නිශාන්ත ඩයස් සහ තනුෂ්කා ජයවර්ධ ගෙනි. මුරුගසං ටෙලිනාට්‍ය ඩබ්ලිව්. ජයසිරිගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයකි.

advertistmentadvertistment
advertistmentadvertistment