මෙක්සිකෝ මත්ද්‍රව්‍ය රජුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම නිසා සිනෝලෝ ප්‍රාන්තයේ කලබල

477

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු යැයි හඳුන්වන ගුස්මාන්ගේ පුත්‍රයාවූ ඔලිවිඩෝ හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීම නිසා සිනෝලෝ ප්‍රාන්තයේ සාහසික ක්‍රියා වර්ධනය වී ඇත.මත්ද්‍රව්‍ය කල්ලි මාර්ග බාධක ඇතිකරමින් ගුවන් යානා දෙකකටද ප්‍රහාර එල්ල කර තිබේ. මේ නිසා ගුවන් තොටුපළවල් 02 ක් වසා දමා ඇති අතර ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් අත්හිටුවා ඇත. මෙයට පෙරද ඔලිවිඩෝ අත්අඩංගුවට ගෙන මුදාහැර තිබුණි.
 

advertistmentadvertistment
advertistmentadvertistment