මොනරාගල කොවිඞ් මෘතදේහවලට ආගමික වතාවත් සිදු කරන බුද්ධම නන්දසාර හිමි

181

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මොනරාගල ආදාහනාගාරයේ අවසන් කටයුතු සිදු කෙරෙන පුද්ගලයන් වෙනුවෙන් ආගමික කටයුතු සිදු කිරීමට මොනරාගල සිරි නන්දනාරාම ලෙන් විහාරයේ විහාරාධිපති ශාස්ත‍්‍රපති බුද්දම නන්දසාර ස්වාමීන් වහන්සේ පියවර ගෙන ඇත. පාංශකූල කටයුතු ඇතුළු සියලූම ආගමික වතාවත් ආදාහනාගාරය අසලදී සීමිත ඥාති පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමට උන්වහන්සේ කටයුතු කරනු ලබයි. ඡායාරූපයේ දැක්වෙන්නේ බුද්දම නන්දසාර ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් සිදු කරන අයුරුයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment