යන්න එපා කියලා ජනපති කිව්වා

452

පාර්ලිමේන්තුවෙන් ඉවත් නොවී මහජන සුබසිද්ධිය තකා කටයුතු කරන ලෙස තමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදැයි සුප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තමා නොදන්නා කරුණකට දායකවීම කාලය අපතේ යැවීමක් වන හෙයින් ආර්ථිකය සම්බන්ධයෙන් වගකීමක් භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment