යාගොඩදී මෝටර් රථයක් දුම්රියේ ගැටී රියැදුරු මරුට

408

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට යාගොඩ උප දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කළ මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment