රග්බි පිළිමළුන් පිටුදැකීමේ ජනාධිපති කුසලානය ලබා ගනිමින්

118

රග්බි පිළිමළුන් පිටුදැකීමේ ජනාධිපති කුසලානය දිනා ගත් ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් එහි නායක අශාන් මඩුගස්ගේ ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ කුසලානය හිමිකර ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඩයලොග් සන්නාම සහ මාධ්‍ය, සමූහ අලෙවිකරණ, ඩයලොග් ආසියාටා පීඑල්සී හි උප සභාපති හර්ෂ සමරනායක සහ SLSRFA සභාපති කමල් ආරියසිංහ යන මහත්වරුන් අතින් ඔහු එම කුසලානය ලබා ගත්තේය.

දමිත පෙරේරා – භාණ්ඩාගාරික, SLSRFA, නිරෝධ විජේරාම – ලේකම්, SLSRFA, අමල් එදිරිසූරිය – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ උපාලි අමරතුංග – නියෝජ්‍ය අධ්‍යක්ෂ – ක්‍රීඩා, අධ්‍යාපන අමාත්‍යාංශය යන මහත්වරු ද ඡායාරූපයේ දැක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment