රටේ සියලු ප්‍රශ්න ක්‍රිකට්වලින් වහලා – ස්ටාලිං කියයි

121

රටේ මුළුමනින් ජනතාවට ඉටු වියයුතු ප්‍රශ්න සියල්ල ආණ්ඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න තුළින් වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ මහතා මෙසේ ද පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඡන්දයක් නොවිමසා මෙය සම්මත කරගන්නා අතරේ රටේ දැවෙන ප්‍රශ්න සියල්ලට ආණ්ඩුව ක්‍රිකට් ප්‍රශ්නයෙන් වසා දැමුවා යැයි ද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment