රට බංකොළොත් කළ අයට එරෙහි පෙත්සමට අත්සන් ගැනීම ඇරැඹෙයි

55

රට බංකොළොත් කළ දූෂිත දේශපාලකයන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවත් සොරාකන ලද මුදල් නැවත අයකර ගත යුතු බවත් කියමින් නිකුත් කරන ලද පෙත්සමකට අත්සන් දසලක්‍ෂයක් එකතු කිරීමේ වැඩසටහනක් ජන අරගලයේ පුරවැසි සංවිධානය මගින් ඊයේ (7 දා) කොළඹ කොටුව, දුම්රිය පළ ඉදිරිපිට දී ආරම්භ කළ අයුරු.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment