රතන හිමි සීඅයිඩී එති

365


පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැමිණිල්ලක් කිරීම සඳහා අද (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් තමා ද සම්බන්ධ කරගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා තමන් පැමිණි බව උන්වහන්සේ සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment