රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටය 13 වැනිදා ඇරඹේ

44

රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයේ දිගු නාට්‍ය එළැඹෙන 13 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව පිළිවෙලින් 13 වැනිදා දිලාන් නවිදු ගුණහේරත්ගේ ආශාවේ වස්තුව, 14 වැනිදා බුද්ධික දමයන්තගේ බෝනිකි ගෙදර 2, රාජිත දිසානායකගේ 2019 ජුලි මාසේ දවසක්, 15 වැනිදා, 16 වැනිදා කංචුකා ධර්මසිරිගේ “සුපර්ණකා”, 17 වැනිදා ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාරගේ හීන අරන් පාරේ හිටං, 21 වැනිදා දුලාන් වීරසිංහගේ රැඩිකල් ප්‍රේමයක්, 22 වැනිදා සුරේෂ් මධුෂාන්ගේ සක්වල රිය, 23 වැනිදා මාලක රණසූරියගේ සඳුදා වැටෙන්නේ සිකුරාදාට, 24 වැනිදා අනුරාධ සුබසිංහගේ ඉන්ද්‍රජාලික පෙම්වතිය, 25 වැනිදා චමිල ප්‍රියංකගේ The Jungle on යන වේදිකා නාට්‍යය වේදිකාගත වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment