රැට්ටා ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ්

367

ජුනි මස 9 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශ වල පැවැති මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ විරෝධතා සංවිධානය කිරීම සම්බන්ධව චෝදනා එල්ලවූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා සහ ලහිරු වීරසේකර යන සමාජ ක්‍රියාකරුවන් ඇතුළු හත් දෙනෙකු අද පොලිසියට භාරවී මෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ජූලි මස 1 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment