රුපියල් කෝටි පහළොවකට අධික වටිනා රත්‍රන් අත්අඩංගුවට

494

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුතු රත්‍රන් කිලෝග්‍රෑම් 07ක් නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.එම පුද්ගලයා අද (08) අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.ඔහු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකි.සැකකරු අද උදෑසන 09.20ට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment