ලංකාවට ලකුණු 447ක ඉලක්කයක්

254

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෙන්ගලූරුහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 303කට සිය ඉනිම අත්හිටුවීය.ෂ්‍රෙයාස් ලීර් ලකුණු 67ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 50ක් ලබා ගත්හ.පන්දු යැවීමෙන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 78ට කඩුලු 04ක් සහ ලසිත් ඇඹූල්දෙනිය ලකුණු 87ට කඩුලු 03ක් ලබා ගත්හ.ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සදහාද ලකුණු 447ක ඉලක්කයක් හඹා යායුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment