දකුණු අප‍්‍රිකාවේ පාර්ලිමේන්තුව ගිනි ගනී

146


දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අද පෙරවරුවේ හටගත් ගින්නකික් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අද පෙරවරු 7.30ට පමණ ගින්න පිටතට මතුව තිබේ.පාර්ලිමේන්තුවේ ජාතික රැස්වීම් ශාලාව තුළින් මෙම ගින්න හටගෙන ඇති අතර විශාල ගිනි දළු මතුව ඇති අතර ගින්න පාලනයටද නොහැකිවී ඇත.පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ගොස් ඇතැයි ද ගින්න නිවීමට ගිනි නිවන භටයින් 36ක් කටයුතු කරන බවද එරට මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment