ලංවිම වියදම් අඩුකරන යෝජනා

404


වීථි ලාම්පු සවිකිරීම නියාමනය කිරීමට සහ ලබන වසරේ සිට සියලුම විදුලි පාරිභෝගිකයිනට කඩදාසි භාවිතයෙන් තොර විදුලි බිල්පත් ලබා දීමට අවධානය යොමු කිරීමටත් කටයුතු කරන ලෙස විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment