ලක්ෂ 15 ක මදන ගුලි පුත්තලමේ

170

ලක්ෂ 15 ක මදන ගුලි පුත්තලමේ
රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් මදන මෝදක ගුලි 4225 ක් සමග ගුලි බෙදාහැරිමේ නිරතවු ජාවාරම්කරුවෙකු මදුරන්කුලිය පොලිසිය මගින් අත්අඩංගුව ගැනීමට සමත් වී ඇත.
මදුරන්කුලිය කනමුල්ල ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස සගවා තිබියදී ඊයේ (12) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබේ.
පුත්තලම පොලිස් කොට්ඨාසය තුල සිදුකල යුක්තිය මෙහෙයුමකදී අත්අඩංගුවට ගැණුන විශාලතම මදන මෝදක ගුලි ප්‍රමාණය මෙය බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment