ලූවිස් හැමිල්ටන්ගෙන් ජයග‍්‍රහණ ශතකයක්

160

ගෝන් ප‍්‍රී මෝටර් රථ තරග ජයග‍්‍රහණ සියයක් වාර්තා කළ පළමු ක‍්‍රීඩකයා ලෙස බි‍්‍රතාන්‍ය ජාතික ලූවිස් හැමිල්ටන් වාර්තා පොත් අතරට එකතු වූවේය.

මර්සිඞීස් කණ්ඩායම නියෝජනය කරන ලූවිස් හැමිල්ටන් රුසියාවේ සෝචි ධාවන පථයේදී පෙරේදා (26 වැනිදා* පැවැති රුසියානු ගෝන් ප‍්‍රී තරගය ජය ගනිමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේය.

හැමිල්ටන්ට පසුව වැඩිම ගෝන් ප‍්‍රී තරග සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කළ ක‍්‍රීඩකයා වන මයිකල් ප‍්‍රමාකර තරග 91 ක් ජයගෙන වාර්තා පිහිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment