ලෝක ළමා දිනයදා සෙනෙහස රැගෙන

56

මෙවර ළමා දිනය හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ සිසු දරුවන් සැමරුවේ රටටම ආදර්ශයක් වෙමින්ය.

ලෝක ළමා දිනයදා සෙනෙහස රැගෙන

දරු මුණුබුරන්ගේ කිසිදු හව්හරණක් නොමැතිව ජීවිතයේ සැඳෑ සමය ගෙවන එවැනි වැඩිහිටියන්ට ආහාර රැගෙන පසුගියදා ඔවුන් ගියේ හොරණ සොරණවත්ත සෙනෙහස වැඩිහිටි නිවාසයටය. තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිලුක වීරසිංහ මහතාගේ උපදෙස් මත උසස් පෙළ විද්‍යා අංශ ප්‍රධානි තනුර ගයාන් අමරතුංග ගුරුතුමා මේ වැඩසටහන සංවිධානය කළේය.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment