වැඩ බලන අමාත්‍යවරු දෙදෙනෙක්

843

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරයක නිරත වීම නිසා ඔහු දරනු ලබන මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාත් ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment