ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

967

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ශ්‍රී ලංකා ඉන්දීය තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලබාගත් ලකුණු 357 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1කදී ලකුණු 55කට සියලු දෙනා දැවී ගියහ.ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 302ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment