ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත වැටේ

647

මුඞීස් ආයෝජන සේවා ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශේණිගත කිරීම පහත හෙළා ඇත.
එම ආයතනය අද නිකුත් කරන ලද නිවේදනයකින් , පවසන්නේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 1 සිට 2 දක්වා පහත හෙළා ඇති බවයි.
ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙලීමේ තීරණයෙන් පිළිඹිබු වන්නේ ශ‍්‍රී ලංකාවේ දැනටමත් දුර්වල විදේශ සංචිත මත ඉදිරි විදේශ ණය පියවීමේ හැකියාව දුර්වල කරනු ඇති බවට මූඩිස් ආයතනයේ තක්සේරුව බවයි.


advertistmentadvertistment
advertistmentadvertistment