ශ‍්‍රී ලංකාව කඩුළු 06ට 154යි

304

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර දැන් පැවැත්වෙන තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 154ක් ලබාගත්තේය.කුසල් පෙරේරා 35යි,චරිත අසලංක 35යි.භානුක රාජපක්ෂ නොදැවී 33යි.

advertistmentadvertistment
advertistmentadvertistment