සංක්‍රාන්තික අවුරුදු කුමරා කුමරිය තෝරන්න යයි

57

ළමා යොවුන් විවාහක අවිවාහක සංක්‍රාන්තික තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි නියමු ඩීමෝද් මොඩ්ල් ඇකඩමියේ ජාතික අධ්‍යක්ෂ ශාන් මල්ලව මහතා පවසයි.

තරගකරුවන් 80 කට අධික පිරිසක් මීට සහභාගි වෙති. රූපලාවන්‍ය ශිල්පීන් මෝස්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු ඕනෑම කෙනෙකුට මේ සඳහා එක්විය හැකි බව ශාන් ‘දිවයින සිනමා කලා’ සංග්‍රහයට පැවැසීය. මේ සඳහා කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවක්ද ඉකුත්දා පැවැත්විය. මෙහි අවසන් මහා තරගාවලිය අප්‍රේල් මස 20 වැනිදා රෝයල් කොලේජ් මාස් එරීනා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

සංක්‍රාන්තික අවුරුදු කුමරා කුමරිය තෝරන්න යයි
advertistmentadvertistment
advertistmentadvertistment