සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයට විරෝධය පාති

76

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (25) “කාන්තාවන් ට එරෙහි හිංසනය නවත්වනු” ලෙස සඳහන් වු ස්ටිකරයක් පැලඳගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටියහ.තැඹිලි පාට වර්ණයෙන් යුත් පටි අතෙහි බැඳගනිමින් ඔවුහු සිය විරෝධයදැක්වුහ.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද සිට නම් කර ඇති කාන්තාවන් ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය සංකේතවත් කරමින් එලෙස පාර්ලිමේන්තුවේ දී විරෝධය දක්වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment