සජිත්ට හානියක් නෑ

355

ගෝටා ගෝ ගම දී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට එල්ල වූ ප‍්‍රහාරයෙන් ඒ මහතාට අනතුරක් සිදුව නොමැත.

කෙසේවෙතත් ඒ මහතාගේ ආරක්ෂකයන් කිහිපදෙනෙකුට තුවාල සිදුව ඇතැයි විපක්ෂ නායක කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment