සඳකඩපහණ යළිත්…

57

සුනිල් එදිරිසිංහ සහ ඔහුතේ පුත් සංක එදිරිසිංහ පියපුතු සංස්වරයක පරමානන්දය ‘සඳකඩපහණ’ මාර්තු මස 30 වැනිදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී සහ අප්‍රේල් මස 05 වැනිදා මහනුවර සහස් උයන එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රසංගයට යුග ගායනයෙන් නවීෂා සූරියආරච්චි සහභාගි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment