සයිනොපෙක් ඉන්ධන නැව කොළඹට

325

මෙරට සිල්ලර විකුණුම් ක්‍රමයට ඉන්ධන අලෙවි කිරීම සඳහා එක්ව සිටින චීනයේ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා අවශ්‍ය පළමු ඉන්ධන තොගය සහිත නැව කොළඹ වරායට ගෙන්වා ඇත. මේ වනවිට එම ඉන්ධන ගොඩබෑම් කටයුතු සිදු කරන අතර දෙවැනි ඉන්ධන නැව ද හෙට පැමිණෙන බව සඳහන් කරයි.සයිනොපෙක් සමාගමට ඉන්ධන අලෙවි හල් 150ක් ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment