ස්විට්සර්ලන්ත ජනපති හමුවී….

68

ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරතවී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එරට ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය අතර හමුවක් ඉකුත් 17 වැනිදා පැවැත් විණි. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment