සංවර්ධන යෝජනාවකට පොහොට්ටුවේ දෙන්නෙක් අතර ගුටි කෙළියක්

332

නුවරඑළියල කොත්මලේ කැටඹුලාව ප්‍රාදේශීය සංවර්ධන නිලධාරී කාර්යාලයේ අද පැවති රැස්වීමකදී කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමර සුභාශිත ද සිල්වා මහතා අතර ගැටුමක් ඇතිවිය.
සංවර්ධන යෝජනා සම්බන්ධන්ධයෙන් මෙම ගැටුම හට ගෙන ඇති අතර ඉන් තුවාල ලැබු පුද්ගලයකු නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment