ශ්‍රී ලංකාවට සහාය දෙන්න චීන සහ ඇමෙරිකානු තානාපතිවරු තීරණය කරති

334


ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට රජය ගනු ලබන පියවර සඳහා සහායවීම සම්බන්ධව සාකච්චා කිරීමට මෙරට ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා අතර හමුවත් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පැවැත්වී ඇත.චීනය සහ ඇමෙරිකාව එක්ව ඊට සහාය දැක්වීමට ගතහැකි පියවර සම්බන්ධව මෙහිදී අවධානය යොමුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment