සිරිල් ගාමිණී පියතුමාගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි

175

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සිරිල් ගාමිණී පියතුමා පැය 08කට පසු පිටව යයි.හෙට නැවතත් වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment