සීඅයිඩිය මහින්දගෙනුත් ප්‍රකාශ ගනී

347


ගෝල්ෆේස්හිදී ඇතිවූ ගැටුම සම්බන්ධව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැය තුනක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.ඊයේ සවස මෙම ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment