සීනි වලට ගැසට්ටුවක්

211

සීනි වලට පනවා තිබූ පාලනය මිල ඉවත් කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති.ඒ අනුව සුදු සීනි කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 122 ක් සහ දුඹුරු සීනි කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 125 ක් පාලන මිල අහෝසි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment